News

කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයන්ට පෙනහළු පිළිකා ඇතිවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පවසයි ...
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් අගෝස්තු 01 සිට ඔන්ලයින් හරහා ගෙවීම් සිදුකර ඉඩම් සිතියම් ...
මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන මහත්මියට ඇප හිමිව තිබේ ...
අද රාත්‍රි 7.05ට වීථි සංචාරය කෙරෙන පළමු කුඹල් පෙරහර, ශ්‍රී දළදා වීදිය හා ඩී.එස්. සේනානායක වීදියෙන් පන්සල පාරට පිවිස දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදියේ ගමන්කර රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීමට නියමිතය ...
මතභේදයට තුඩු දී තිබෙන චීන-අමෙරිකා අන්‍යෝන්‍ය තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වය තීරණය කර තිබේ ...
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය ...
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ ...
පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම සමත් විය ...
පළමු කුඹල් පෙරහරේ පෙරහර කරඬුව වැඩමකරවීම ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා හස්තියා සිදුකළ අතර දෑල ඇතුන් ලෙස බුරුම රාජා ...
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් විය ...
පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමේදී ඇති විය හැකි විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ...
හතරලියද්ද - රඔුක්කන මාර්ගයෙහි 12 කණුව ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ ...